සඳ මඬල
බලා සිටි
නුඹ මා එක්ව සවුදිය පිරූ
පතුරලා ගී නද
වපුරලා සිනා කැල්මන්
සඳ මඬල
බලා සිටි
ඇගේ අත ගෙන සිප ගත්
ඔලිඳ ගස් හෙවණේ
පෙමින් බැඳි
සඳ මඩල
බලා සිටි
වෙන්ව යනු අපි සැම
ජීවිතේ දොරටු
විවර කර ගෙන
සඳ මඩල
නැත නුඹ අද
තනිව සිටිනා
මේ යාමයේ
මගේ තනියට
lassanai!
ReplyDeleteනියමයි ලස්සනයි තව ලියන්න
ReplyDelete