Sunday, June 13, 2010

අලුත් මල්

පැරණි මල් මුකුලිතයි
අලුත් මල් මන බඳියි
පැරණි මල් වල සුවඳ
එහෙත් අමතක වේද?

රාජාලිය

 රාජාලිය විදිලියක් මෙන් පියඹා ආවාය. ඇය කෙලින්ම මුවා වූයේ ගල් මිනිසාගේ දැවන්ත ශරීරයටයි. රාජාලිය පසුපසින් වේගයෙන් ඇදී ආ කැට මුගුරක් ගල් මිනිසා...